අමතක නොවෙන

නිතර ගොඩවෙන අය ගෙවුණු අවුරුද්ද මගේ ජීවිතේ අමතක නොවේනම අවුරුද්දක්, ගැටළු ප්‍රශ්න ගොඩක් මැද්දේ උත්සාහයෙන් ගොඩාක් දේවල් ලබාගන්න උනන්දු වුන ලබාගත්ත අවුරුද්දක්. නොලැබුණු දේවලුත් නැතුවම නෙවෙයි ( අපි බලාපොරොත්තු වෙන හැම දේම ලැබෙන්නේ නැනේ)
පැල්පත ගොඩනැගුවෙත් මේ අවුරුද්දෙම තමයි. මේ වෙනකොට
පැල්පතට නිතර ගොඩවෙන අය 29 දක්වා ඉහල ගිහින්. ටික ටික comments දාන අයත් වැඩි වෙලා. හැමෝටම ගොඩක් ස්තුතියි.

ලබන්නා වූ  නව වසර ලක්වාසී ඔබ සැමටත් පිටරට වල ඉදල මගේ පැල්පතට ගොඩවෙන හැමටත් සියලුම ශ්‍රී ලාංකිකයන්ටත් "සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා"..

6 comments:

  1. ඔයාටත් සුභ අලුත් අවුරුද්දක් වෙවා

    ReplyDelete
  2. ඔයාටත් සුභ අළුත් අවුරුද්දක් වේවා...

    ReplyDelete
  3. ලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
    ලොකු බලයක් ඇතිය ඒ ගැන සැකය කිම
    බ්ලොග් කියවන ලියන හැමටම ලබන මෙම
    නව අවුරුද්ද ජයවේවා පතමි මම

    දාහක් හමාරක් තව ලිපි ලියවේවා
    කියවන අයගෙ ඇස් ඒ දෙස යොමුවේවා
    සැමටම එයින් හද තුල තුටු ඇතිවේවා
    සිංහල වියුණු අවකාශය බැබලේවා!

    -කතන්දරකාරයා

    ReplyDelete
  4. @බීටාගොඩක් ස්තුතියි ...

    ReplyDelete
  5. @තාරා
    ගොඩක් ස්තුතියි අක්කා ...

    ReplyDelete
  6. @Kathandara
    සෙත් කවියක්ම වේවා ඔබෙ පද පේලි
    ගොඩක් වටිනවා මට ඔබෙ පද පේලි
    ලැබූ නව වසර ඔබටත් ජය කෙහෙළි
    ලැබේවා මිතුර ඔබ සැම තැනම දිළි...

    ReplyDelete

පැල්පත ට අදහසක් දාලම යන්න