කළුවරට බයවූ තෝමස් අල්වා එඩිසන් Thomas Edison

විදුලි බල්බය නිපදවූ එඩිසන්ගේ 164 වෙනි ජන්ම දිනය ඊයෙට් දී තිබුණු අතර, ලෝකයට නව නිර්මාණ විසාල ගණනක් ලබාදුන් පුද්ගලයෙකි. ප්‍රයෝගික විදුලි බල්බය ක් පළමුවෙන්ම නිපදවූ පුදගලයා ලෙස එඩිසන් වාර්තා වන අතර ඔහු කළුවරට ඉතා බිය පුද්ගලයකු ලෙස වාර්තා වේ. එසේම ජනප්‍රවාදයට අනුව ඔහු බල්බ 999 නිපදවා වැරදුනු අතර ඔහුගේ 1000 වෙනි බල්බය සාර්ථක වුනු බව පැවසේ. 1000 ක් කෙසේ වෙතත් ඔහුට ඒ හා සමාන අවස්ථා ගණනක් වරදින්නට ඇති. එහෙත් ඉන් පසුබට නොවී ඔහුගේ ඉලක්කයට ඔහු නොගියානම් සමහරවිට අද මෙවන් දේ ලොව බිහි නොවන්නටත් ඉඩ තිබිණි.

3 comments:

  1. 999කට try කරලා බැරිවුනත් 1000 වෙනි එක ගොඩ ගියෑකි...

    ReplyDelete
  2. mamanam 999 k try karanne na. kelinma 1000 n thamayi patan ganne.

    ReplyDelete
  3. මේක ජීවන සහකාරියක් තෝරන්න අදාලද????

    ReplyDelete

පැල්පත ට අදහසක් දාලම යන්න