රේල් පිලි වලට ගිය කල what earthquake can do to a railway

  


මට මේ පින්තුර ලැබුනේ අහම්බෙන්. පහුගිය සැප්තැම්බර් වල නවසීලන්තයේ සිදුවුණා බුමිකම්පාවකින් පස්සේ මේ රේල් පිලි වලට වෙලා තිබිල තියන දේ බලන්න.

2 comments:

  1. මේ රේල් පීලි ප්‍රසාරනය වෙලා වගේ පේන්නේ. මරු මරු.

    ReplyDelete
  2. කෝච්චිය යන වෙලාවෙ මේක වුනානම් කොහොම හිටීද?

    ReplyDelete

පැල්පත ට අදහසක් දාලම යන්න