එක්වෙමු අපේම සහෝදරයෙක් වෙනුවෙන් ... Plz join hands


අන්තර්ජාලයේ බ්ලොග් පිරික්සන විට අහම්බෙන් මට කියවන්නට ලැබුණු අවස්තාවක් මේ. මේ සහෝදරයා වෙනුවෙන් ඔබට කල හැකි දෙයක් යමක් කරන්න. වැඩි විස්තර සදාහා ඔහු පළකර ඇති මේ ලිපිය කියවන්න.

4 comments:

  1. ස්තුති යාළුවා අන්අයවත් දැනුවත් කරන්න පෝස්ට් එකක් දැමීම ගැන. නමුත් ‘මේ සහෝදරයා බේරාගැනීමට එක වෙමු ‘කියන එකනම් එච්චරම සුදුසු නැහැ වගේ නේද? ආපහු සැරයක් ඒ පෝස්ට් එක හරියට කියෙවලා ආවනම් ඒක ඇත්ත නේද කියලා හිතෙයි.

    ReplyDelete
  2. ow math hithanawa title eka echchara hoda madi kiyala.yaluwe poddak e post eka aith hariyata kiyawala awanam hodai neda?

    ReplyDelete
  3. යකෝ මේ ජීවත්වෙන මිනිස්සු මරන්න හදන්න එපා. අනේ අර අහින්සකයා මේක දැක්කොත් හොදටම හිත රිදේවි. ඔබගේ දැනුවත් කිරීමට දැරූ උත්සාහයට ගොඩක් ස්තූතියි. ඒත් මේ ලිපියනම් ඉක්මනට වෙනස් කරන්න වෙයි!!

    ReplyDelete
  4. අපගේ අදහස් වලට ඔබ දැක්වු ගෞරවයට අපගේ ස්තුතිය

    ReplyDelete

පැල්පත ට අදහසක් දාලම යන්න